Tutes සහ අනුමාන ප්‍රශ්ණ පත්‍ර ඇතුළත් කිරීමේ කොටස
රෝහිත කහටපිටිය
අ.පො.ස උසස් පෙළ කියන්නේ ඔබේ ජීවිතයේ ඉතාමත් තීරණාත්මක සංධිස්ථානයක්. ඊට හේතුව උසස් පෙළ විශිෂ්ට ලෙස සමත්වීම තුළින් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී උපාධියක් ලබා ගැනීමට හෝ වෙනත් වෘත්තීය විභාග සදහා ප්‍රවේශ වීමට ඇති හැකියාවයි.
නමුත් උසස් පෙළ ඔබේ ජීවිතයට මුහුණදීමට ඇති ඉතාමත් අසීරුතම අභියෝගයකි. වසර දෙකක දීර්ඝ අධ්‍යයනයකින් පසු පැවැත්වෙන ඉතා ඉහළ ප්‍රමිතියකින් යුත් මෙම විභාගයට මුහුණදීම ඇත්තෙන්ම අභියෝගයක්. නමුත් මෙම අභියෝගය සාර්ථකව ජය ගන්නේත් ඔබ වැනි ම ශිෂ්යයන්මයි. ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස ඔවුන් තෝරාගන්නා උපකාරක පන්තිවල සාර්ථකත්වයයි.
එබැවින් ඔබ සහභාගි වන උපකාරක පන්ති පිළිබද දැඩි සේ සැලකිලිමත් වීම අනිවාර්යයි. පන්තියක් තෝරාගැනීමේ පටන්ම ඔබ ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. වායු සමීකරණය කරන ලද දේශන ශාලා, වර්ණවත් නිබන්ධන වැනි භෞතික කරුණු පසෙකලා අඩු සිසුන් පිරිසක් සහභාගි වන නව විෂය නිර්දේශයට අනුව සරලව විෂය කරුණු තේරන කරදෙන නොදන්නා කරුණු පෞද්ගලිකව අසා දැනගත හැකි පන්තියක් තෝරාගැනීම අතිශය වැදගත්.
එම නිසා උසස් පෙළ පිළිබද අනවබෝධයෙන් දිවයන පන්ති රැල්ලෙන් මිදී තමන්ට ගැලපෙන පන්තියක් තෝරාගැනීමට සෑම ශිෂ්‍යයෙක්ම උනන්දු විය යුතුය.
Rohitha Kahatapitiya
Email: rkahatapitiya16@gmail.com
Phone: 077 5383 189
-
11
Island Ranks
-
23
District Ranks
-
821
'A" Passes
-
2
Books


Tutes
Books

Exprience
වසර 25ක අත්දැකීම් සමුදායක්
1993 ගුරු ක්ෂේත්රයට පිවිසි මා…..

උපකාරක පන්ති ගුරු
ජුලි, 2012 - මේ දක්වා (වසර 6)
2012 සිට...

පාසල් ගුරු - ** විද්‍යාලය
මාර්තු, 2005 - ජුනි,2012 (වසර 5)
2005 සිට ........

පාසල් ගුරු - ** විද්‍යාලය
මාර්තු, 1996 - මාර්තු ,2005 (වසර 9)
වසර 9ක් පුරාවට......

උපකාරක පන්ති ගුරු
ජනවාරි, 1993 - මාර්තු, 1996 (වසර 3)
ගුරු පත්වීම ලැබීමට පෙර.....
Education
අධ්‍යාපන පසුබිම
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් උපාධිය හැදෑරීම…

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
B.sc. Mgt (sp)
1999 - 2003
විස්තරය....

** විශ්ව විද්‍යාලය
LICA
1999 - 2003
විස්තරය

*** විද්‍යාලය
Grade 5 - Grade 13
1999 - 2003
විස්තරය
Blog
News & Update
Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam.
Contact Me
-
Address:
123 Nawinna, Maharagama
-
Phone:
077 5383 189
-
Email:
rkahatapitiya16@gmail.com -
Social Profiles:
Leave me a message
Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam.